අන්-නජ්ම් · 56/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
هَٰذَا نَذِيرٌ مِّنَ النُّذُرِ الْأُولَىٰ ۝٥٦
Haazaa nazeerum minan nuzuril oolaa
📖 සිංහලෙන්
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 54-58 — සූරා අන්-නජ්ම්

54فَغَشَّاهَا مَا غَشَّىٰ
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
55فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
56هَٰذَا نَذِيرٌ مِّنَ النُّذُرِ الْأُولَىٰ
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
57أَزِفَتِ الْآزِفَةُ
සමීප වන දෑ සමීප වී ඇත.
58لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
56ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 56

සූරා අන්-නජ්ම් ආයාත් 56 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.

සූරා ආයාත් 56/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 54–58. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers