අන්-නජ්ම් · 6/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
ذُو مِرَّةٍ فَاسْتَوَىٰ ۝٦
Zoo mirratin fastawaa
📖 සිංහලෙන්
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් වූවේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අන්-නජ්ම්

4إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
5عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ
අති බලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වීය.
6ذُو مِرَّةٍ فَاسْتَوَىٰ
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් වූවේය.
7وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ
තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.
8ثُمَّ دَنَا فَتَدَلَّىٰ
පසු ව ඔහු පහළට පැමිණ (ඔහු) අසළටම පැමිණියේය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 6

සූරා අන්-නජ්ම් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ)…

සූරා ආයාත් 6/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers