අර්-රහ්මාන් · 20/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ ۝٢٠
Bainahumaa barzakhul laa yabghiyaan
📖 සිංහලෙන්
ඒ දෙක ඉක්මවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 18-22 — සූරා අර්-රහ්මාන්

18فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
19مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය.
20بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ
ඒ දෙක ඉක්මවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
21فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
22يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
20ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 20

සූරා අර්-රහ්මාන් ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒ දෙක ඉක්මවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.

සූරා ආයාත් 20/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers