අල්-කලම් · 19/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ ۝١٩
Fataafa `alaihaa taaa`i fum mir rabbika wa hum naaa`imoon
📖 සිංහලෙන්
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 17-21 — සූරා අල්-කලම්

17إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝය.
18وَلَا يَسْتَثْنُونَ
තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.
19فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
20فَأَصْبَحَتْ كَالصَّرِيمِ
එවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.
21فَتَنَادَوْا مُصْبِحِينَ
ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝය.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
19ආයාත්

පරිවර්තනය — අල්-කලම් 19

සූරා අල්-කලම් ආයාත් 19 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා…

සූරා ආයාත් 19/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 17–21. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers