අල්-හාක්කා · 3/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ ۝٣
Wa maaa adraaka mal haaaqqah
📖 සිංහලෙන්
තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

🎧 අසන්න


📜 ආයාත් 1-5 — සූරා අල්-හාක්කා

1الْحَاقَّةُ
තිරසාර සිදුවීම වනාහි,
2مَا الْحَاقَّةُ
එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
3وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ
තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
4كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ
(හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
5فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝය.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 3

සූරා අල්-හාක්කා ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

සූරා ආයාත් 3/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 8, 2026

Don't forget us in your sincere prayers