අල්-මුද්දස්සිර් · 44/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ ۝٤٤
Wa lam naku nut`imul miskeen
📖 සිංහලෙන්
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
🎧 අසන්න

📜 ආයාත් 42-46 — අල්-මුද්දස්සිර්

42مَا سَلَكَكُمْ فِي سَقَرَ
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
43قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
44وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
45وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
46وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
44ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 44

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 44 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.

සූරා ආයාත් 44/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 42–46. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers