අල්-මුද්දස්සිර් · 45/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ ۝٤٥
Wa kunnaa nakhoodu ma`al khaaa`ideen
📖 සිංහලෙන්
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
🎧 අසන්න

📜 ආයාත් 43-47 — අල්-මුද්දස්සිර්

43قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
44وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
45وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
46وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
47حَتَّىٰ أَتَانَا الْيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
45ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 45

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 45 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : "(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".

සූරා ආයාත් 45/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 43–47. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers