අන්-නබා · 15/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නබා
لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا ۝١٥
Linukh rija bihee habbaw wana baata
📖 සිංහලෙන්
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
🎧 අසන්න

📜 ආයාත් 13-17 — අන්-නබා

13وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
14وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
15لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
16وَجَنَّاتٍ أَلْفَافًا
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
17إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අන්-නබා 15

සූරා අන්-නබා ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.

සූරා ආයාත් 15/40 — අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නබා අසන්න, අන්-නබා පරිවර්තනය, අන්-නබා mp3, අන්-නබා pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers