අන්-නබා · 16/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَجَنَّاتٍ أَلْفَافًا ۝١٦
Wa jan naatin alfafa
📖 සිංහලෙන්
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 14-18 — සූරා අන්-නබා

14وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
15لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
16وَجَنَّاتٍ أَلْفَافًا
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
17إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
18يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අන්-නබා 16

සූරා අන්-නබා ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)

සූරා ආයාත් 16/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers