අන්-නබා · 21/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۝٢١
Inna jahan nama kaanat mirsaada
📖 සිංහලෙන්
නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 19-23 — සූරා අන්-නබා

19وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
20وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا
කඳු (තිබූ තැන් වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
21إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا
නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
22لِّلطَّاغِينَ مَآبًا
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
23لَّابِثِينَ فِيهَا أَحْقَابًا
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අන්-නබා 21

සූරා අන්-නබා ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.

සූරා ආයාත් 21/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 30, 2026

Don't forget us in your sincere prayers