අන්-නබා · 24/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا ۝٢٤
Laa ya zooqoona feeha bar daw walaa sharaaba
📖 සිංහලෙන්
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 22-26 — සූරා අන්-නබා

22لِّلطَّاغِينَ مَآبًا
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
23لَّابِثِينَ فِيهَا أَحْقَابًا
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
24لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
25إِلَّا حَمِيمًا وَغَسَّاقًا
නමුත් නටන උණු දිය සහ සැරව මිස.
26جَزَاءً وِفَاقًا
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
24ආයාත්

පරිවර්තනය — අන්-නබා 24

සූරා අන්-නබා ආයාත් 24 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.

සූරා ආයාත් 24/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 22–26. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers