අන්-නබා · 25/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නබා
إِلَّا حَمِيمًا وَغَسَّاقًا ۝٢٥
Illa hamee maw-wa ghas saaqa
📖 සිංහලෙන්
නමුත් නටන උණු දිය සහ සැරව මිස.
🎧 අසන්න

📜 ආයාත් 23-27 — අන්-නබා

23لَّابِثِينَ فِيهَا أَحْقَابًا
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
24لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
25إِلَّا حَمِيمًا وَغَسَّاقًا
නමුත් නටන උණු දිය සහ සැරව මිස.
26جَزَاءً وِفَاقًا
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
27إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — අන්-නබා 25

සූරා අන්-නබා ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නමුත් නටන උණු දිය සහ සැරව මිස.

සූරා ආයාත් 25/40 — අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නබා අසන්න, අන්-නබා පරිවර්තනය, අන්-නබා mp3, අන්-නබා pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers