අන්-නබා · 29/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا ۝٢٩
Wa kulla shai-in ahsai naahu kitaa ba
📖 සිංහලෙන්
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 27-31 — සූරා අන්-නබා

27إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.
28وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
29وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
30فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.”
31إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
29ආයාත්

පරිවර්තනය — අන්-නබා 29

සූරා අන්-නබා ආයාත් 29 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.

සූරා ආයාත් 29/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 27–31. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers