අබස · 38/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ ۝٣٨
Wujoo huny-yauma-izim-musfira
📖 සිංහලෙන්
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 36-40 — සූරා අබස

36وَصَاحِبَتِهِ وَبَنِيهِ
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
37لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
38وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
39ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
40وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ
තවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
38ආයාත්

පරිවර්තනය — අබස 38

සූරා අබස ආයාත් 38 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

සූරා ආයාත් 38/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 36–40. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers