අබස · 37/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ ۝٣٧
Likul limri-im-minuhm yaumaa-izin shaa nuy-yughneeh
📖 සිංහලෙන්
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.

🎧 අසන්න


📜 ආයාත් 35-39 — සූරා අබස

35وَأُمِّهِ وَأَبِيهِ
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
36وَصَاحِبَتِهِ وَبَنِيهِ
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
37لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ
එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු ඇත.
38وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ
එදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.
39ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ
සිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
37ආයාත්

පරිවර්තනය — අබස 37

සූරා අබස ආයාත් 37 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුටම ඔහු ව නිරත කරවන කරුණු…

සූරා ආයාත් 37/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 35–39. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers