අල්-මුතෆ්ෆිෆීන් · 18/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුතෆ්ෆිෆීන්
كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ ۝١٨
Kallaaa inna kitaabal abraari lafee`Illiyyeen
📖 සිංහලෙන්
නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

🎧 අසන්න


📜 ආයාත් 16-20 — අල්-මුතෆ්ෆිෆීන්

16ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ
තවද නියත වශයෙන්ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.
17ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ
ඉන්පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.
18كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ
නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.
19وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ
තවද ඉල්ලීයියීන් යනු කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
20كِتَابٌ مَّرْقُومٌ
(එය) ලියන ලද වාර්තා පොතකි.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 18

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නොඑසේය. නියත වශයෙන්ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

සූරා ආයාත් 18/36 — අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුතෆ්ෆිෆීන් අසන්න, අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, අල්-මුතෆ්ෆිෆීන් mp3, අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers