අත්-තාරික් · 11/17
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අත්-තාරික්
وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ ۝١١
Wassamaaa`i zaatir raj
📖 සිංහලෙන්
තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 9-13 — සූරා අත්-තාරික්

9يَوْمَ تُبْلَى السَّرَائِرُ
එදින රහස්ය දෑ හෙළි කරනු ලැබේ.
10فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ
එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
11وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ
තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
12وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ
පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
13إِنَّهُ لَقَوْلٌ فَصْلٌ
සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
අත්-තාරික්කුර්ආන් දර්ශකය
17ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — අත්-තාරික් 11

සූරා අත්-තාරික් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත…

සූරා ආයාත් 11/17 — සූරා අත්-තාරික් الطارق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අත්-තාරික් අසන්න, සූරා අත්-තාරික් පරිවර්තනය, සූරා අත්-තාරික් mp3, සූරා අත්-තාරික් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers