අල්-ඝාෂියා · 8/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ ۝٨
Wujoohuny yawma `izin naa`imah
📖 සිංහලෙන්
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 6-10 — සූරා අල්-ඝාෂියා

6لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත.
7لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
8وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
9لِّسَعْيِهَا رَاضِيَةٌ
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
10فِي جَنَّةٍ عَالِيَةٍ
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 8

සූරා අල්-ඝාෂියා ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.

සූරා ආයාත් 8/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers