අල්-ඝාෂියා · 9/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
لِّسَعْيِهَا رَاضِيَةٌ ۝٩
Lisa`yihaa raadiyah
📖 සිංහලෙන්
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,

🎧 අසන්න


📜 ආයාත් 7-11 — සූරා අල්-ඝාෂියා

7لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
8وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
9لِّسَعْيِهَا رَاضِيَةٌ
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
10فِي جَنَّةٍ عَالِيَةٍ
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
11لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً
එහි පුහු වදන් ශ්රවණය නොකරති.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 9

සූරා අල්-ඝාෂියා ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,

සූරා ආයාත් 9/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers