අල්-ෆජ්ර් · 3/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆජ්ර්
وَالشَّفْعِ وَالْوَتْرِ ۝٣
Wash shaf`i wal watr
📖 සිංහලෙන්
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
🎧 අසන්න

📜 ආයාත් 1-5 — අල්-ෆජ්ර්

1وَالْفَجْرِ
අරුණෝදය මත ද දිවුරමින්.
2وَلَيَالٍ عَشْرٍ
දස රාත්‍රියන් මත ද දිවුරමින්.
3وَالشَّفْعِ وَالْوَتْرِ
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
4وَاللَّيْلِ إِذَا يَسْرِ
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
5هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 3

සූරා අල්-ෆජ්ර් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.

සූරා ආයාත් 3/30 — අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆජ්ර් අසන්න, අල්-ෆජ්ර් පරිවර්තනය, අල්-ෆජ්ර් mp3, අල්-ෆජ්ර් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers