අල්-බලද් · 16/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බලද්
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ ۝١٦
Aw miskeenan zaa matrabah
📖 සිංහලෙන්
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
🎧 අසන්න

📜 ආයාත් 14-18 — අල්-බලද්

14أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය.
15يَتِيمًا ذَا مَقْرَبَةٍ
සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට;
16أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)
17ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ
පසු ව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය.
18أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ
ඔවුහුමය දකුණත පාර්ශවයින් වන්නෝ.
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අල්-බලද් 16

සූරා අල්-බලද් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.)

සූරා ආයාත් 16/20 — අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බලද් අසන්න, අල්-බලද් පරිවර්තනය, අල්-බලද් mp3, අල්-බලද් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers