අෂ්-ෂම්ස් · 7/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අෂ්-ෂම්ස්
وَنَفْسٍ وَمَا سَوَّاهَا ۝٧
Wa nafsinw wa maa sawwaahaa
📖 සිංහලෙන්
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අෂ්-ෂම්ස්

5وَالسَّمَاءِ وَمَا بَنَاهَا
අහස හා එය ගොඩ නැගූ අය මත ද දිවුරමින්.
6وَالْأَرْضِ وَمَا طَحَاهَا
පොළොව හා එය ව්යාප්ත කළ අය මත ද දිවුරමින්.
7وَنَفْسٍ وَمَا سَوَّاهَا
ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,
8فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද එහි ධාර්මිකතාව ද ප්‍රවේශ කළේය.
9قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 7

සූරා අෂ්-ෂම්ස් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ආත්මය හා එය සැකසූ අය මත ද දිවුරමින්,

සූරා ආයාත් 7/15 — අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අෂ්-ෂම්ස් අසන්න, අෂ්-ෂම්ස් පරිවර්තනය, අෂ්-ෂම්ස් mp3, අෂ්-ෂම්ස් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers