තාහා · 18/135
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා තාහා
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ ۝١٨
Qaala hiya `asaaya atawakka`u alaihaa wa ahushshu bihaa `alaa ghanamee wa liya feehaa ma aaribu ukhraa
📖 සිංහලෙන්
‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමගින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 16-20 — සූරා තාහා

16فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ
එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නොකර තම ආශාවන් අනුගමනය කළ අය නුඹ ව එයින් නොවැළැක්විය යුතුය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහිය.
17وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ
තවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?
18قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ
‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමගින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසීය.
19قَالَ أَلْقِهَا يَا مُوسَىٰ
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
20فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ
එවිට ඔහු එය බිම හෙළීය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.
තාහාකුර්ආන් දර්ශකය
135ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — තාහා 18

සූරා තාහා ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි.…

සූරා ආයාත් 18/135 — සූරා තාහා طه (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා තාහා අසන්න, සූරා තාහා පරිවර්තනය, සූරා තාහා mp3, සූරා තාහා pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers