අෂ්-ෂුආරා · 219/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ ۝٢١٩
Wa taqallubaka fis saajideen
📖 සිංහලෙන්
තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 217-221 — සූරා අෂ්-ෂුආරා

217وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ
තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
218الَّذِي يَرَاكَ حِينَ تَقُومُ
ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නාය.
219وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ
තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).
220إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
221هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ الشَّيَاطِينُ
ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
219ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 219

සූරා අෂ්-ෂුආරා ආයාත් 219 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).

සූරා ආයාත් 219/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 217–221. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers