අන්-නජ්ම් · 58/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ ۝٥٨
Laisa lahaa min doonil laahi kaashifah
📖 සිංහලෙන්
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 56-60 — සූරා අන්-නජ්ම්

56هَٰذَا نَذِيرٌ مِّنَ النُّذُرِ الْأُولَىٰ
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
57أَزِفَتِ الْآزِفَةُ
සමීප වන දෑ සමීප වී ඇත.
58لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
59أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
60وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
58ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 58

සූරා අන්-නජ්ම් ආයාත් 58 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.

සූරා ආයාත් 58/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 56–60. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers