අල්-වාකියා · 51/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ ۝٥١
summa innakum ayyuhad daaalloonal mukazziboon
📖 සිංහලෙන්
ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 49-53 — සූරා අල්-වාකියා

49قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ
“නියත වශයෙන්ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
50لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ
ඔවුන් සැබවින්ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.
51ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ
ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!
52لَآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ
නියත වශයෙන්ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.
53فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ
එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
51ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 51

සූරා අල්-වාකියා ආයාත් 51 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!

සූරා ආයාත් 51/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 49–53. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers