අල්-වාකියා · 91/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ ٩١
Transliteration
Fasalaamul laka min as haabil yameen
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 89-93 — අල්-වාකියා
89فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
90وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
91فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
92وَأَمَّا إِن كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;
93فَنُزُلٌ مِّنْ حَمِيمٍ
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
91ආයාත්
පරිවර්තනය — අල්-වාකියා 91
සූරා අල්-වාකියා ආයාත් 91 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.සූරා ආයාත් 91/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 89–93. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








