අල්-කලම් · 7/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ ۝٧
Innaa Rabbaka Huwa a`lamu biman dalla `an sabeelihee wa Huwa a`lamu bilmuhtadeen
📖 සිංහලෙන්
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 5-9 — සූරා අල්-කලම්

5فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.
6بِأَييِّكُمُ الْمَفْتُونُ
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
7إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
8فَلَا تُطِعِ الْمُكَذِّبِينَ
එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.
9وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-කලම් 7

සූරා අල්-කලම් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී…

සූරා ආයාත් 7/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers