අල්-කලම් · 8/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
فَلَا تُطِعِ الْمُكَذِّبِينَ ۝٨
Falaa tuti`il mukazzibeen
📖 සිංහලෙන්
එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 6-10 — සූරා අල්-කලම්

6بِأَييِّكُمُ الْمَفْتُونُ
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
7إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
8فَلَا تُطِعِ الْمُكَذِّبِينَ
එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.
9وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.
10وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ
තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-කලම් 8

සූරා අල්-කලම් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.

සූරා ආයාත් 8/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers