අල්-හාක්කා · 15/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හාක්කා
فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ ۝١٥
Fa yawma`izinw waqa`atil waaqi`ah
📖 සිංහලෙන්
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 13-17 — අල්-හාක්කා

13فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
14وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
15فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ
එදින සිදු වන දෑ සිදු වනු ඇත.
16وَانشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
17وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 15

සූරා අල්-හාක්කා ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින සිදු වන දෑ සිදු වනු ඇත.

සූරා ආයාත් 15/52 — අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හාක්කා අසන්න, අල්-හාක්කා පරිවර්තනය, අල්-හාක්කා mp3, අල්-හාක්කා pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers