අල්-මආරිජ් · 14/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මආරිජ්
وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ ۝١٤
Wa man fil ardi jamee`an summa yunjeeh
📖 සිංහලෙන්
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
🎧 අසන්න

📜 ආයාත් 12-16 — අල්-මආරිජ්

12وَصَاحِبَتِهِ وَأَخِيهِ
තම බිරිය, තම සොහොයුරන්;
13وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
14وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
15كَلَّا ۖ إِنَّهَا لَظَىٰ
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
16نَزَّاعَةً لِّلشَّوَىٰ
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 14

සූරා අල්-මආරිජ් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී…

සූරා ආයාත් 14/44 — අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මආරිජ් අසන්න, අල්-මආරිජ් පරිවර්තනය, අල්-මආරිජ් mp3, අල්-මආරිජ් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers