අල්-මආරිජ් · 15/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මආරිජ්
كَلَّا ۖ إِنَّهَا لَظَىٰ ۝١٥
Kallaa innahaa lazaa
📖 සිංහලෙන්
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා අල්-මආරිජ්

13وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
14وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
15كَلَّا ۖ إِنَّهَا لَظَىٰ
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
16نَزَّاعَةً لِّلشَّوَىٰ
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
17تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 15

සූරා අල්-මආරිජ් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.

සූරා ආයාත් 15/44 — සූරා අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මආරිජ් අසන්න, සූරා අල්-මආරිජ් පරිවර්තනය, සූරා අල්-මආරිජ් mp3, සූරා අල්-මආරිජ් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers