අල්-මආරිජ් · 5/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මආරිජ්
فَاصْبِرْ صَبْرًا جَمِيلًا ۝٥
Fasbir ssabran jameelaa
📖 සිංහලෙන්
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
🎧 අසන්න

📜 ආයාත් 3-7 — අල්-මආරිජ්

3مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
4تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
5فَاصْبِرْ صَبْرًا جَمِيلًا
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
6إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا
නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
7وَنَرَاهُ قَرِيبًا
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 5

සූරා අල්-මආරිජ් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.

සූරා ආයාත් 5/44 — අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මආරිජ් අසන්න, අල්-මආරිජ් පරිවර්තනය, අල්-මආරිජ් mp3, අල්-මආරිජ් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers