අල්-මආරිජ් · 9/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මආරිජ්
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ ۝٩
Wa takoonul jibaalu kal`ihn
📖 සිංහලෙන්
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 7-11 — අල්-මආරිජ්

7وَنَرَاهُ قَرِيبًا
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
8يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
9وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
10وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
11يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන්ම;
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 9

සූරා අල්-මආරිජ් ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කඳු ලොම් මෙන් වනු ඇත.

සූරා ආයාත් 9/44 — අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මආරිජ් අසන්න, අල්-මආරිජ් පරිවර්තනය, අල්-මආරිජ් mp3, අල්-මආරිජ් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers