අල්-මආරිජ් · 8/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මආරිජ්
يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ ۝٨
Yawma takoonus samaaa`u kalmuhl
📖 සිංහලෙන්
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 6-10 — සූරා අල්-මආරිජ්

6إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا
නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
7وَنَرَاهُ قَرِيبًا
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
8يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
9وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
10وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 8

සූරා අල්-මආරිජ් ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.

සූරා ආයාත් 8/44 — සූරා අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මආරිජ් අසන්න, සූරා අල්-මආරිජ් පරිවර්තනය, සූරා අල්-මආරිජ් mp3, සූරා අල්-මආරිජ් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers