අල්-මුද්දස්සිර් · 12/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا ۝١٢
Wa ja`altu lahoo maalam mamdoodaa
📖 සිංහලෙන්
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 10-14 — සූරා අල්-මුද්දස්සිර්

10عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට එදින පහසු නොවනු ඇත.
11ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا
මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
12وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا
තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
13وَبَنِينَ شُهُودًا
ඔහු සමඟ වන දරුවන් ද (ඇති කර දුනිමි.)
14وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
12ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 12

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 12 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.

සූරා ආයාත් 12/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 10–14. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers