අල්-මුද්දස්සිර් · 16/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا ۝١٦
Kallaaa innahoo kaana li Aayaatinaa `aneedaa
📖 සිංහලෙන්
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
🎧 අසන්න

📜 ආයාත් 14-18 — අල්-මුද්දස්සිර්

14وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا
තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
15ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ
පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්රිය කරන්නේය.
16كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا
එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
17سَأُرْهِقُهُ صَعُودًا
ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
18إِنَّهُ فَكَّرَ وَقَدَّرَ
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 16

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව; නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.

සූරා ආයාත් 16/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers