අල්-කියාමා · 4/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَن نُّسَوِّيَ بَنَانَهُ ۝٤
Balaa qaadireena `alaaa an nusawwiya banaanah
📖 සිංහලෙන්
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 2-6 — සූරා අල්-කියාමා

2وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ
තවද දොස් නගන ආත්මය මත දිවුරමි.
3أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَّجْمَعَ عِظَامَهُ
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
4بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَن نُّسَوِّيَ بَنَانَهُ
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
5بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ
නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
6يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
4ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 4

සූරා අල්-කියාමා ආයාත් 4 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින්…

සූරා ආයාත් 4/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 2–6. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers