අල්-කියාමා · 3/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَّجْمَعَ عِظَامَهُ ۝٣
Ayahsabul insaanu al lan najm`a `izaamah
📖 සිංහලෙන්
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?

🎧 අසන්න


📜 ආයාත් 1-5 — සූරා අල්-කියාමා

1لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.
2وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ
තවද දොස් නගන ආත්මය මත දිවුරමි.
3أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَّجْمَعَ عِظَامَهُ
ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
4بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَن نُّسَوِّيَ بَنَانَهُ
එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
5بَلْ يُرِيدُ الْإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ
නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 3

සූරා අල්-කියාමා ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?

සූරා ආයාත් 3/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers