අබස · 22/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ ۝٢٢
Thumma iza shaa-a ansharah
📖 සිංහලෙන්
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.

🎧 අසන්න


📜 ආයාත් 20-24 — සූරා අබස

20ثُمَّ السَّبِيلَ يَسَّرَهُ
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
21ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
22ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
23كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ
නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
24فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අබස 22

සූරා අබස ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.

සූරා ආයාත් 22/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers