අබස · 21/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ ۝٢١
Thumma amatahu fa-aqbarah
📖 සිංහලෙන්
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
🎧 අසන්න

📜 ආයාත් 19-23 — අබස

19مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
20ثُمَّ السَّبِيلَ يَسَّرَهُ
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
21ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
22ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
23كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ
නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
21ආයාත්

පරිවර්තනය — අබස 21

සූරා අබස ආයාත් 21 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු…

සූරා ආයාත් 21/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 19–23. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers