අත්-තක්වීර් · 6/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
وَإِذَا الْبِحَارُ سُجِّرَتْ ۝٦
Wa izal bihaaru sujjirat
📖 සිංහලෙන්
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,
🎧 අසන්න

📜 ආයාත් 4-8 — අත්-තක්වීර්

4وَإِذَا الْعِشَارُ عُطِّلَتْ
තවද ගැබ්බර ඔටු දෙනුන් අතහැර දමනු ලබන විට,
5وَإِذَا الْوُحُوشُ حُشِرَتْ
තවද වන සතුන් රැස් කරනු ලබන විට,
6وَإِذَا الْبِحَارُ سُجِّرَتْ
තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,
7وَإِذَا النُّفُوسُ زُوِّجَتْ
තවද ආත්මාවෝ (එයට සමාන ආත්මාවන් සමඟ) සම්බන්ධ කරනු ලබන විට,
8وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ
තවද පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවෝ විමසනු ලබන විට,
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 6

සූරා අත්-තක්වීර් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මුහුදු ගිනිබත් කරනු ලබන විට,

සූරා ආයාත් 6/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers