අල්-ඉන්ෆිතාර් · 14/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෆිතාර්
وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ ۝١٤
Wa innal fujjaara lafee jaheem
📖 සිංහලෙන්
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 12-16 — සූරා අල්-ඉන්ෆිතාර්

12يَعْلَمُونَ مَا تَفْعَلُونَ
ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.
13إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ
නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.
14وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ
තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.
15يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ
විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.
16وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ
තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
14ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 14

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 14 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

සූරා ආයාත් 14/19 — සූරා අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෆිතාර් අසන්න, සූරා අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, සූරා අල්-ඉන්ෆිතාර් mp3, සූරා අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 12–16. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers