අල්-අලා · 8/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලා
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ۝٨
Wa nu-yassiruka lilyusraa
📖 සිංහලෙන්
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 6-10 — සූරා අල්-අලා

6سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
7إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
8وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
9فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
10سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-අලා 8

සූරා අල්-අලා ආයාත් 8 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.

සූරා ආයාත් 8/19 — සූරා අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලා අසන්න, සූරා අල්-අලා පරිවර්තනය, සූරා අල්-අලා mp3, සූරා අල්-අලා pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers