අල්-අලා · 9/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලා
فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ ۝٩
Fazakkir in nafa`atizzikraa
📖 සිංහලෙන්
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 7-11 — සූරා අල්-අලා

7إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
8وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
9فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
10سَيَذَّكَّرُ مَن يَخْشَىٰ
කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
11وَيَتَجَنَّبُهَا الْأَشْقَى
තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-අලා 9

සූරා අල්-අලා ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.

සූරා ආයාත් 9/19 — සූරා අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලා අසන්න, සූරා අල්-අලා පරිවර්තනය, සූරා අල්-අලා mp3, සූරා අල්-අලා pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers