අල්-අලා · 7/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අලා
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ  ۝٧
Illaa maa shaaa`al laah; innahoo ya`lamul jahra wa maa yakhfaa
📖 සිංහලෙන්
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අල්-අලා

5فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ 
පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
6سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ 
අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
7إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ 
අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
8وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ 
තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
9فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ 
එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
අල්-අලාකුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-අලා 7

සූරා ආයාත් 7/19 — අල්-අලා الأعلى (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අලා අසන්න, අල්-අලා පරිවර්තනය, අල්-අලා mp3, අල්-අලා pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers