අල්-ඝාෂියා · 18/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ ۝١٨
Wa ilas samaaa`i kaifa rufi`at
📖 සිංහලෙන්
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;

🎧 අසන්න


📜 ආයාත් 16-20 — සූරා අල්-ඝාෂියා

16وَزَرَابِيُّ مَبْثُوثَةٌ
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
17أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
18وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
19وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
20وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 18

සූරා අල්-ඝාෂියා ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;

සූරා ආයාත් 18/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers