අල්-ඝාෂියා · 2/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඝාෂියා
وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ ۝٢
Wujoohuny yawma `izin khaashi`ah
📖 සිංහලෙන්
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.

🎧 අසන්න


📜 ආයාත් 1-4 — අල්-ඝාෂියා

1هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
2وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
3عَامِلَةٌ نَّاصِبَةٌ
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
4تَصْلَىٰ نَارًا حَامِيَةً
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 2

සූරා අල්-ඝාෂියා ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.

සූරා ආයාත් 2/26 — අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඝාෂියා අසන්න, අල්-ඝාෂියා පරිවර්තනය, අල්-ඝාෂියා mp3, අල්-ඝාෂියා pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers