අල්-ඝාෂියා · 20/26
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඝාෂියා
وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ ۝٢٠
Wa ilal ardi kaifa sutihat
📖 සිංහලෙන්
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 18-22 — සූරා අල්-ඝාෂියා

18وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
19وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
20وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
21فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
22لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
අල්-ඝාෂියාකුර්ආන් දර්ශකය
26ආයාත්
MeccanRevelation
20ආයාත්

පරිවර්තනය — අල්-ඝාෂියා 20

සූරා අල්-ඝාෂියා ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු…

සූරා ආයාත් 20/26 — සූරා අල්-ඝාෂියා الغاشية (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඝාෂියා අසන්න, සූරා අල්-ඝාෂියා පරිවර්තනය, සූරා අල්-ඝාෂියා mp3, සූරා අල්-ඝාෂියා pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers