අල්-බලද් · 8/20
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බලද්
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ  ۝٨
Alam naj`al lahoo `aynayn
📖 සිංහලෙන්
අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
🎧 අසන්න

📜 ආයාත් 6-10 — අල්-බලද්

6يَقُولُ أَهۡلَكۡتُ مَالًا لُّبَدًا 
මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි.
7أَيَحۡسَبُ أَن لَّمۡ يَرَهُۥٓ أَحَدٌ 
ඔහු ව කිසිවෙක් නොදුටුවේ යැයි ඔහු සිතන්නේ ද?
8أَلَمۡ نَجۡعَل لَّهُۥ عَيۡنَيۡنِ 
අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
9وَلِسَانًا وَشَفَتَيۡنِ 
දිව ද දෙතොල් ද (ඇති නොකළෙමු ද?)
10وَهَدَيۡنَٰهُ ٱلنَّجۡدَيۡنِ 
තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු.
අල්-බලද්කුර්ආන් දර්ශකය
20ආයාත්
MeccanRevelation
8ආයාත්

පරිවර්තනය — අල්-බලද් 8

සූරා ආයාත් 8/20 — අල්-බලද් البلد (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බලද් අසන්න, අල්-බලද් පරිවර්තනය, අල්-බලද් mp3, අල්-බලද් pdf. ආයාත් 6–10. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers